නොමිලේ රැකියා - මුදල් අයකැමි

නොමිලේ රැකියා

මුදල් අයකැමි

කොලබ ප්‍රදේශෙයේ අලුතෙන් ආරම්භ කරන ලද අපගේ ආයතනය සදහා මුදල් අයකැමි වරුන් දෙදෙනකු බදවා ගනු ලැබේ.

අවශ්‍යතා

  • අපොස සාපෙල ගණිතයට C සාමාර්ථ සහිතව සමත් වී තිබිය යුතුය
  • මාසක පුහුණුවක් ලබා දෙනු ලැබේ
  • නිවාඩු - දින 4ක් මාසකට
  • මාසක වැටුප - 65000-70000 අතර
  • උදෑසන 8 සිට රාත්‍රි 7 දක්වා
  • ආහාර සහ නවාතැන් ලබා දෙනු ලැබේ
  • ග්‍රාම සේවා සහතිකය අනිවාර්‍ය වේ

අයදුම්කිරීමේ පෝරමය

ඔබේ අයදුම් පත යොමු කරන ලදී

ඔබගේ සම්මුක පරීක්ෂණ දිනයන් ඔබගේ g-mail වෙතට යොමු කරනු ලැබේ.

ස්තූති

නොමිලේ රැකියා

මුදල් අයකැමි

ඔබගේ අයදුම් පත යොමු කර ඇත

Comments